AC සන්නාමයේ විශ්වාසය PERCEPTA
ගුණාත්මක සේවයක් හා මනා නිමාවක් සහිතව මෙතෙක් ඔබ සමග අත්වැල් බැඳ ගත් අප තවදුරටත් ඔබ අතර ප්‍රචලිත වීමට සූදානම්...
වෙළද පොළේ අඩුම මිලට, කාර්යක්ෂම, කල් පවතින, පරිසර හිතකාමී හොදම AC අපෙන්..
BEST COLD 12000 BTU SMART INVERTER MODEL
රුපියල් 135,000 ක් පමණයි.
Best cold තෝරා ගන්නා ඔබට,
✅ ඔබට ලැබෙන ප්‍රධාන වාසි
➤ ඉහළ විදුලි කාර්යක්ෂමතාව
➤ අඩු විදුලි ගාස්තු
➤ වේගවත් සිසිලනය සහ වැඩි ප්‍රතිඵල
➤ දිගු කල් පැවැත්ම + ශක්තිමත් නිමාව
➤ නිහඬ ක්‍රියාකාරිත්වය
➤ සාමකාමී, සුවදායී පරිසරයක්
🛡️ වගකීම හා අමතර වාසි
✅ සම්පූර්ණ ඒකකයට වසර 1ක වගකීම
✅ Compressor සඳහා වසර 5ක වගකීම
⭐ අපගේ ප්‍රමිතියෙන් සවිකිරීමේ සේවාව ලබාගත් ඔබට – වසර 10ක විශේෂ වගකීමක්!
(අදාළ කොන්දේසි යටතේ)
✅ Inverter PCB සඳහා වසර 2ක වගකීම
✅ නොමිලේ Copper Piping මීටර් 3
✅ නොමිලේ Outdoor Bracket
Built-in WiFi Connection සමඟ Smart Control
➤ ඔබගේ Smart Phone එකෙන් ඕනෑම තැනකින් AC control කරන්න පුළුවන්
➤ On / Off කරන්න travel කරන ගමන්ම
➤ Temperature adjust කරන්න
➤ Timer set කරන්න
📌 උසස් තත්ත්වයේ නිමාවක් සහිතව
⚡ නොමිලේ + වේගවත් සවිකිරීමක් අවශ්‍ය නම්
දැන්ම අමතන්න!