වාහන බැටරි චාර්ජ් කිරීමට හැකි හොද ඇම්ෆියර් වැඩි ට්රාන්ෆෝමර් එකක් තියෙන
චාර්ජෙර් එකක්.
චාර්ජ් එක මට්ටම පෙන්නන මීටර් එකක් ද සහිත over charge protection එකද සහිත orginal charger එකක්