මීගහතැන්න (මතුගම) -
අක්කර 12ක වගා ඉඩම විකිණීමට (වැලි, තේ, කුරුදු, වෙනත් වගාවට සරු බිම)
Meegahathanna (Mathugama) - 12Acre Land with Cultivation for sale
❇️කුරුදු (Cinnoman)- අක්කර 5.5 (Acres)
❇️තේ(Tea) - අක්කර 3.5 (Acres)
❇️පොල් පැල (Coconut Sapling) - 60
✴️වැලි ගත හැකි අක්කර 2.5ක ප්රමාණයක් තිබෙ (ලක්ෂ 125කට වැඩි ආදායමක් විය හැක)
✴️Has 2.5 Acres of land where Sand can be removed (12.5 Million of potential income)
✅වෙනත් වගාවන් කිරීමට සරුසාර පස හා ඉඩ තිබේ (Nourished soil and space available for other cultivations)
✅ආකර්ෂණීය වටපිටාව හා දර්ශණය ( Attractive environment and scenery)
✅කබානා හෝ නිවාඩු නිකේතනයක් සෑදීමට හැකි මනරම් දර්ෂණයක් ඇති පරිසරය (Suitable sorrounding view for a Cabana or Holiday Home construction)
✅ඉඩමේ පිවිසුමට හොද තත්වයේ කාපට් පාර තිබේ (Accesss road leading to the land is a carpeted road in excellent condition)
✅පාරම්පරික ඉඩම / සින්නක්කර පිරිසිදු ඔප්පු (Ancestral Land / Clear Sinnakkara Deeds)
❇️✳️Location: හොරවල/පැලවත්ත පාරේ, මීගහතැන්න බැරෝඩේල් එක පැත්ත (Horawala/Palawatta Road, Meegahathanna towards Barodale end)
✳️ ✴️මිල/Price (අක්කර -12- Acres): ලක්ෂ 615 / 615 Lakhs
(මිල සාකච්ඡා කලහැක / Price Negotiable)