පරණ පාර මීගොඩ වටරැක
366 හෝමාගම මාදුළුවාව බස් මාර්ගයේ හොරගල හන්දියට 2 km යි.
✅ අක්කර 12යි.
✅ ආදායම් ලබන පැල පොල් ඉඩම.
✅ ඉඩම් අනුමැතිය.
✅ අඩි 30ක ඉඩමට ප්රවේශ මාර්ගය.
✅ 125 පාදුක්ක - කොළඹ බස් මාර්ගයේ වටරැක දුම්රිය පොළ අසලට 6 km යි
✅ පර්චස් ලක්ෂ 1/50 යි