11P Land for sale Ebert Lane Rathmalana
රත්මලාන, එබට් ලේන්හි පිහිටි පර්චස් 11 ඉඩම විකිනීමට. වට තාප්ප සහිතයි.
අඩි 20ක එබට් ලේන් පාරට මුහුණලා
ඉඩමට ඇතුල්වීමට අඩි 10ක පුද්ගලික මාර්ගයක්
ගාලු පාරට මීටර් 800ක් පමණි
මොරටුව නගර සභාව විසින් අනුමත කළ සැලැස්ම (2024)
බැංකු ණය සඳහා සම්පූර්ණ ලියවිලි
ගෞරවනීය අසල්වැසි පරිසරයක්
නිශ්ශබ්ද, සාමකාමී වාසය සඳහා ඉතා සුදුසු ප්‍රදේශයක්
පාසල්, බැංකු, සුපිරි වෙළඳසැල් ඇතුළු සියලුම පහසුකම් මිනිත්තු 5ක ට අඩු දුරින්
කබොක් මිශ්‍ර පස
(පරීක්ෂාවෙන් පසු මිල සාකච්ඡා කළ හැක)
පෙර වේලාවක් වෙන් කර පරීක්ෂාව කළ හැක
සැබෑ ගැණුම්කරුවන් පමණක් අමතන්න
බ්‍රෝකර්වරුන් අවශ්‍ය නොවේ
Land for Sale–Rathmalana
11 Perch square-shaped land for sale at Ebert Lane, Rathmalana. Blind wall in four sides.
Facing 20 ft wide Ebert Lane
10 ft wide private access road to the land
Only 800 m to Galle Road
Survey plan approved by Moratuwa Urban Council (2024)
Clear deeds and bank-loan friendly documents
Very decent neighbourhood with a calm and peaceful environment
Highly demanded residential area
Schools, banks, supermarkets, and all essential facilities within 5 minutes
Hard Kabok soil, ideal for constructing a residential house
Price negotiable after inspection
Inspection by prior appointment only
Genuine buyers only
Strictly NO brokers
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Land for Sale in 3rd Lane Ratmalana
22.5 perchesMEMBERColombo, Land For SaleRs 2,950,000 per perch23 days
Land for sale in Rathmalana
20.0 perchesMEMBERColombo, Land For SaleRs 3,000,000 per perch29 days
Land for sale in Rathmalana
15.65 perchesMEMBERColombo, Land For SaleRs 42,000,000 total price16 days
Land for sale in rathmalana
13.5 perchesMEMBERColombo, Land For SaleRs 37,500,000 total price27 days