Rs 150,000 per perch
Negotiable
Description
For sale by
Jay Gunasekara
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
දික්වැල්ල, හුන්නදෙනිය පිහිටි පර්චස් 114 ක ඉඩම සහ නිවස ඉතා ඉක්මනින් විකිණීමට (ඉඩමේ වටිනාකමටත් වඩා අඩුවෙන්, වෙළඳපල පර්චසයක වටිනාකම රු.155,000)
🔹️ සාලය
🔹️ කාමර 04
🔹️ කෑම කාමර 01
🔹️ ගබඩා කාමර 01
🔹️ නානකාමර 02
🔹️ මුළුතැන්ගෙය 02
🔸 බඹරැන්ද දුම්රිය ස්ථානයට 750m
🔸 හුන්නදෙනිය හන්දියට 1 Km
🔸 රත්මලේ හන්දියට 1.4 Km
🔸 දික්වැල්ල නගරයට 5.6 Km
🔸 අපරැක්ක අධිවේගී පිවිසුමට 8.5 Km
🔺 ළිං ජලය සහ නල ජලය
🔺 විදුලිය
🔺 ස්ථාවර දුරකථන
🏖️ සංචාරක නිකේතනයක් සඳහා වුවද ඉතා සුදුසුය
☎️ දුරකථන
------------------------
114 perch land and a house for immediate sale in Dickwella, Hunnadeniya
(Taking only the value of the land, market price per perch is around Rs.155,000)
🔹️ Living room
🔹️ Bed Rooms 04
🔹️ Dining room 01
🔹️ Store room 01
🔹️ Bathroom 02
🔹️ Kitchen 2
🔸 750m to Bambarenda railway station
🔸 1 Km to Hunnadeniya Junction
🔸 1 Km to Rathmale Junction
🔸 5.6 Km to Dickwella town
🔸 8.5 Km to Aparekka highway interchange
🔺Well water and Tap water
🔺Electricity
🔺SLT telephone connection
🏖️ This property can also use as a tourist's bungalow or a villa.