RK Enterprises Pvt Ltd – 110mm × 74mm Thermal Transfer Wax Ribbon
━━━━━━━━━━━━━━━━━━━━━━━
✔️ ඔබට අවශ්‍ය සියලුම Thermal Label Roll සහ Paper Roll වර්ග අඩුම මිලට RK Enterprises Pvt Ltd වෙතින් ලබාගත හැක.
ලබාගත හැකි භාණ්ඩ වර්ග:
⇾ Barcode Label Sticker Rolls
⇾ Direct Thermal Label Rolls
⇾ Thermal Transfer Label Rolls
⇾ Premium Quality Wax Ribbon Rolls
⇾ Thermal Paper Rolls
⇾ Barcode Color Label Rolls
✔️ ඔබ කොළඹ දිස්ත්‍රික්කය ආසන්නයේ සිටින අයෙකු නම්, පැය කිහිපයක් ඇතුළත භාණ්ඩ ඔබ වෙත ලබාදිය හැකි අතර, භාණ්ඩ ලැබීමෙන් පසු මුදල් ගෙවීම කළ හැක.
✔️ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ වලට පැය 24 ක් ඇතුළත භාණ්ඩ ඔබගේ නිවසටම බෙදාහැරේ.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත් අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබාගත හැක.
✔️ ඔබට කැමති භාණ්ඩ නිරීක්ෂණය කරමින් මිලදී ගැනීමට අප ආයතනයට පැමිණිය හැක.
✔️ විශ්වාසදායි වගකීම් සහ උසස් අලෙවියෙන් පසු සේවාව
✔️ Best warranty & excellent after sales service
━━━━━━━━━━━━━━━━━━━━━━━
💫 Our Group of Companies:
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
━━━━━━━━━━━━━━━━━━━━━━━
✔️ වැඩි විස්තර සඳහා
✔️ අප වෙත පැමිණෙන්න
Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map:
https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
━━━━━━━━━━━━━━━━━━━━━━━
✔️ Cash on Delivery පහසුකම ඇත 👍
💫 දින 07 පුරා සහ නිවාඩු දිනවලද විවෘතයි