11 PERCHES SPACIOUS NEW HOUSE FOR SALE PILIYANDALA
BRAND NEW Luxury single story house for sale in Piliyandala Kesbewa.
Near Kesbewa Police Station.
Very close to Kesbewa Town.
500 m To Colombo main bus route.
Facing 20 feet road.
Very decent neighborhood.
Calm & peaceful area.
Very convenient location.
Constructed the house using high quality materials.
Architectural Designed brand new Uncommon house.
No BLIND WALLS. Can walk around the house.
Large 4 Bedroom with AC & attached bathroom for master bedroom.
2 Modern Bathroom with hot water.
Large sitting area.
Dining area.
Modern pantry with cupboards.
Servant bathroom.
Parapet wall & Roller gate.
Double Car Porch.
2 Vehicle parking.
Landscaped beautiful garden.
Fully tiled.
Finishing roof.
Ceiling fans.
AC.
Hot water.
Lanka tiles & high quality bathware.
Modern electrical fittings & lampshade.
Easy access to Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle road & highway.
11 Perches land.
Clear title.
Plan approved.
COC Available.
Price 29 million ( 290 acks ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල, කැස්බෑව නගරයට ඉතා ආසන්නව සුඛෝපභෝගී, පදිංචි නොවූ අතිනවීන නිවසක් විකිණීමට.
කැස්බෑව පොලිසිය අසල.
කොළඹ ප්‍රධාන බස් පාරට මී. 500.
අඩි 20 පාරට මුහුණලා.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, KDU රෝහලට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
වැදගත් නේවාසික පරිසරය.
BLIND WALLS නැත. නිවස වටේටම ගමන්කල හැකිය.
විශාල කාමර 4. ( ප්‍රධාන කාමරය සඳහා යාබද නාන කාමරයක් සහ AC සහිතයි ).
උණුවතුර සහිත නවීන නාන කාමර 2.
විශාල සාලය.
කෑම කාමරය.
නවීන කබඩ් සහිත පැන්ට්‍රිය.
සේවක නාන කාමරය.
ද්ත්ව ගරාජය.
වාහන පාර්කිං 2.
වටතාප්ප.
රෝලර් ගේට්ටුව.
අලංකාර මිදුල.
AC.
උණුවතුර.
ෆිනිශින් වහලය.
ලංකා ටයිල්.
උසස් තත්ත්වයේ නවීන නාන කාමර උපාංග.
සිවිලින් ෆෑන්.
ඉඩම පර්චස් 11.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
අංගසම්පූර්ණ අතිනවීන තනිමහළ් නිවස විකිණීමට.
මිල ලක්ෂ 290.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ ඉඩම, නිවස විශ්වාසවත්තව විකුණාගැනීම / කුලියටදීම සදහා SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Spacious Brand New House for Sale Piliyandala
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 25,000,00027 days
Spacious Brand New House for Sale in Piliyandala
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 25,000,00010 days
11 Perches Land for Sale in Piliyandala
11.0 perchesMEMBERColombo, Land For SaleRs 7,425,000 total price32 days
15P Spacious Brand New House for Sale Piliyandala
Bedrooms: 5, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 45,000,00047 days
