කිරිවත්තුඩුව - දියගම අතර අබගස් හන්දියට ආසන්නව ( පුබුදු උයන) පර්චස් 11 ක හතරැස් ඉඩමක් ඉක්මනින් විකිනීමට .
අඩි 15ක තාර දැමු පිවිසුම් මාර්ගය
විදුලිය හා ජලනල පහසුකම් ඇත
හොරණ පාරට මීටර් 700ක් පමණි
අනුමත සැලසුම් / පිරිසිදු ඔප්පු
පර්චසයක් ලක්ෂ 6.
ඇමතුම්