Rs 1,650,000 per perch
Description
For sale by
Ransi Nayanananda Jayatissa
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
10P land for sale. 700m to clock tower, an electricity connections and a water connection already exists. 10 ft wide side road, 20 ft wide carpeted main road. very close to Sumangala Boys School, walking distance to Bus stand, railway station. 7min walk to the clock tower. Contact
පානදුර නගරයට ඉතා ආසන්නව , ඔරලෝසුකනුවට මීටර 700 කින් පිහිටි මෙම අනර්ග පර්චස් 10ක ඉඩම සතුව ජල සම්බන්දතා සහ විදුලි සම්බන්දතා ඇත.සුමංගල පිරිමි පාසල මීටර 400 ක් පමන වන අතර ඉඩම වටා අඩි 6ක් උස තාප්පයක් බැද ඇත. ඉඩම ඉදිරි පස ප්රවේශය අඩි 35 පමන වන අතර ඇතුල් වීම සහ පිටවීමට වෙනවෙනම ගේට්ටු දෙකක් ඇත. ප්රධාන පාර අඩි20, කාපට් අතුරා ඇත. පානදුර බස්නැවතුම් පලට විනාඩි 7 කින් ලගා විය හැක. වැඩි විස්කර සදහා අමතන්න