ඇල්පිටිය - පිටුවල මාර්ගයේ ඇල්පිටිය නගරයට කිලෝමීටර් එකක් දුරින් පිටුවල මාර්ගයේ එකේ කණුව ආසන්නයේ ඉඩම් කිහිපයක් විකිණීමට ඇත.
* පර්චස් 10, 12, 15 ප්රමාණයන්ගෙන් ඇත.
* කුරුඳුගහහැතැප්ම අධිවේගී පිවිසුමට කිලෝමීටර් 4 යි.
* ඇල්පිටිය - පිටුවල ප්රධාන මාර්ගයට මීටර් 50 යි.
* ජය මාවතෙන් හා පිටුවල පාරෙන් ඇතුළු වීමට හැක.
* ඉඩමට අඩි 30 ක පාරක් සහිතයි.
* සියළු නාගරික පහසුකම් ඇත.
* ආනන්ද විදුහල් සීමාවේ පවතී.
මිල - පර්චසය රු.250,000/= සිට ඉහළට.
* අඩක් ගෙවා ඉතිරිය වාරික වශයෙන් ගෙවිය හැක.