🌴 නවගමුව පර්චස් 10.35 ක ඉඩමක් විකිණීමට ඇත (SSPL-497)
🟢 ලිපිනය - නවගමුව , රණාල.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 10.35
🟢 කඩුවෙල ප්රාදේශීය සභාවේ අනුමැතිය සහිතයි
🟢 විදුලිය සහ ජලය
🟢 පිවිසුම් මාර්ගය අඩි 10යි
🟢 143 හංවැල්ල - පිටකොටුව ප්රධාන මාර්ගයට - 50m
🟢 කඩුවෙල නගරයට - 8km
🟢 හංවැල්ල නගරයට - 5km
🟢 නවගමු දේවාලයට, ඇඹුල්ගම පෙප්සි ආයතනයට, එළිෆන්ට් හවුස් ආයතනයට, CBL ආයතනයට ඉතා ආසන්නයි
🟢 ගංවතුරෙන් සහ ස්වාභාවික විපත් වලින් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 නිරවුල් ඔප්පු
🟢 මිල සාකච්ඡා කළ හැකිය
-------------------------------------
🌴 10.35 Perches Land for Sale in Nawagamuwa (SSPL-497)
🟢 Address - Nawagamuwa, Ranala.
🟢 Land size - 10.35 perches
🟢 Kaduwela Pradeshiya Sabha approved
🟢 Electricity and water
🟢 Access road is 10 feet
🟢 To 143 Hanwella - Pettah main road - 50m
🟢 To Kaduwela town - 8km
🟢 To Hanwella town - 5km
🟢 Very close to Nawagamu Devalaya, Embulgama Pepsi company, Elephant House company, CBL
🟢 Flood and natural disaster free area
🟢 Free and peaceful environment
🟢 Clear deeds
🟢 Price is negotiable