100 Perch Prime Land with House for Sale Monaragala
100-Perch Prime Land with Income-Generating House for Sale in Maduruketiya, Monaragala
A prime investment opportunity in the rapidly developing area of Maduruketiya, Monaragala, offering a high and stable monthly income from day one! This valuable 100-perch land is situated in a serene environment, making it absolutely perfect for an eco-tourism project, a holiday retreat, or building your dream home.
Key Highlights:
Land Extent & Deeds: 100 Perches. A beautiful, flat terrain spread across two distinct layers. Clear Sinnakkara (absolute ownership) deeds with all legal documentation intact.
Stable Monthly Income: A reliable, guaranteed passive income of Rs. 75,000 to Rs. 100,000 per month generated from the rooftop solar power system.
The House: Includes a fully livable house, already connected to the main line water and electricity grid.
Lush, Fruitful Cultivation (Spaced perfectly for new construction): The property is beautifully rich with various mature crops and fruit trees, including Cinnamon, Lemon, Areca nut, Pineapple, Banana, King Coconut, Guava, Jackfruit, Tamarind, Coconut, Mango, Soursop (Anoda), and Coffee.
Access Road: A wide, solid concrete road designed to easily accommodate heavy vehicles.
Location & Proximity:
Situated in a highly respectable, quiet residential neighborhood where neighboring families occupy spacious 50–100 perch estates.
Just 250 meters to the main Colombo–Monaragala (A4) Highway.
Only 1 km to the nearest main school.
6 km to the Monaragala Clock Tower and town center (approx. a 10-minute drive by private vehicle or 15 minutes by bus).
Price: LKR 30,000,000 (30 Million) — Negotiable
මොනරාගල, මදුරුකැටියෙන් මාසික ආදායමක් සහිත පර්චස් 100ක ඉඩමක් ගෙයක් සමඟ විකිණීමට ඇත.
මොනරාගල මදුරුකැටිය ශීඝ්‍රයෙන් දියුණු වන ප්‍රදේශයෙන්, මිලදී ගත් දින සිටම ඉහළ ස්ථාවර මාසික ආදායමක් ලබාදෙන කදිම ආයෝජන අවස්ථාවක්! පර්චස් 100ක වටිනා මෙම ඉඩම නිස්කලංක පරිසරයක පිහිටා ඇති අතර, පරිසර හිතකාමී සංචාරක ව්‍යාපෘතියකට (Eco-Tourism), නිවාඩු නිකේතනයකට හෝ ඔබේ සිහින නිවස ඉදිකිරීමට ඉතාමත් සුදුසු වේ.
ඉඩමේ ප්‍රමාණය සහ ඔප්පු: පර්චස් 100යි. මට්ටම් දෙකකට පිහිටි පැතලි අලංකාර ඉඩමකි. සියලුම ලියකියවිලි සහිත නිරවුල් සින්නක්කර ඔප්පු.
ස්ථාවර මාසික ආදායම: නිවසේ වහලය මත සවිකර ඇති සූර්ය බලශක්ති පද්ධතියෙන් (Solar Power System) මසකට රු. 75,000 ත් 100,000 ත් අතර ස්ථාවර විශ්වාසවන්ත ආදායමක්.
නිවස: පදිංචි වීමට හැකි මට්ටමේ පවතින නිවසක් පවතී. ප්‍රධාන ජලය සහ විදුලිය (Water & Electricity) දැනටමත් සම්බන්ධ කර ඇත.
නව ඉදි කිරීම් සඳහා බාධා නොවන අයුරින් වැවුණු ඉඩම: කුරුඳු, ලෙමන්, පුවක්, අන්නාසි, කෙසෙල්, තැඹිලි, පේර, කොස්, සියඹලා, පොල්, අඹ, අනෝදා සහ කෝපි වැනි පලතුරු සහ විවිධ බෝග රැසකින් සමන්විත වැවුණු ඉඩමකි.
ප්‍රවේශ මාර්ගය: බර වාහන පවා පහසුවෙන් ධාවනය කළ හැකි පළල්, කොන්ක්‍රීට් මාර්ගය.
පිහිටීම සහ දුර:
පර්චස් 50-100 විශාල ඉඩම් ඇති පවුල් පදිංචි, ඉතා වැදගත් නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
කොළඹ - මොනරාගල (A4) ප්‍රධාන පාරට මීටර් 250ක් පමණි.
ළඟම ඇති ප්‍රධාන පාසලට කිලෝමීටර් 1ක් පමණි.
මොනරාගල ඔරලෝසු කණුවට සහ නගරයට කිලෝමීටර් 6යි. (පෞද්ගලික වාහනයකින් විනාඩි 10ක හෝ බස් රථයකින් විනාඩි 15ක ගමනක්).
මිල: රුපියල් 30,000,000 (මිලියන 30) — (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Monaragala Land for Sale
20.0 perchesMonaragala, Land For SaleRs 5,000,000 total price34 days
Land for Sale Monaragala
320.0 perchesMonaragala, Land For SaleRs 3,000,000 total price33 days
Land Sale in Monaragala
30.0 perchesMonaragala, Land For SaleRs 275,000 per perch9 days
House For Sale with 2.5 Acre Land in Monaragala
Bedrooms: 2, Bathrooms: 1Monaragala, Houses For SaleRs 8,500,00034 days