TJC අඹ සියලු පහසුකම් ඇති මනාව නඩත්තු කරන ලද 100% ඵල දරන අක්කර 25.5 අඹ වත්තක් විකිණීමට ඇත
මුළු මිල : මිලියන 100
1) කාර්යාලය
2) කළමනාකරුගේ කාමරය
3) සේවක මුළුතැන්ගය
4) ගබඩාව
5) ශීතකරන ගබඩා සංකීර්ණය (10×10) ශීතකාමර 03
(20×12) ශීත කාමර 01
6) ගොවිපළ කාර්යාලය
7) යකඩයෙන් තැනූ ආරක්ෂක කුටි
8) ගොවිපළ ඇතුළත වගාවට ජලය සැපයීමට සෑදූ වැව
9) ජලසැපයුම් මෝටර් පද්ධතිය
10) සම්පූර්ණ වායු සමනය කරන ලද අධ්යක්ෂක නිල නිවාසය
11) බස් රථ ධාවනය වන කාපට් පාරට මුහුණලා ඇත
12) ගොවිපළ හරහා වාහන ධාවනයට මාර්ග පද්ධතිය සකස් කර ඇත
13 මුළු ඉඩම වටේට වැට
ගස ඈත
14) ලීටර් 10000 නළලින් දෙකක් ඇත
15) වයස අවුරුදු 08 TJC අඹ ගස් 1850 ක්
වයස අවුරුදු 04 කටු අනෝද ගස් 750 ක්
වයස අවුරුදු 10 සුදු හඳුන් ගස් 400 ක් ඇත
*ඇතුළු සියලු පහසුකම් සහිත අනර්ඝ ගොවිපලකි
TJC Mango A well maintained 100% fruit bearing 25.5 acres mango orchard with all facilities is for sale
Total Price : 100 Million
1) Office
2) Manager's room
3) Staff kitchen
4) Warehouse
5) Cold storage complex (10×10) Cold rooms 03
(20×12) Cold rooms 01
6) Farm office
7) Steel guard houses
8) Tank built to supply water to the crops inside the farm
9) Water supply motor system
10) Fully air conditioned director's quarters
11) Facing the carpet road where buses run
12) Road system has been prepared for vehicles to drive through the farm
13 Fence around the entire land
Trees are far away
14) There are two 10000 liter tanks
15) 1850 TJC mango trees aged 08 years
750 thorny anodized trees aged 04 years
400 white sandalwood trees aged 10 years
*A fabulous farm with all facilities
* STRICTLY NO brokers or 3rd parties please