⛰️ 📌️තේ,කුරුදු,ගම්මිරිස්,පුවක් ආදීය හා වෙනත් භෝග වගා හා සංචාරක ව්‍යාපාරය සදහා සුදුසු 🖇️අක්කර 100ක සින්නක්කර ඔප්පු සහිත ඉඩම රුපියල් කෝටී 5යි💸(50M💸)
🛣️ ඉඩමටම පාර ඇත.කන්ටේනර් 2ක් පහසුවෙන් මාරු විය හැකි තරමේ මාර්ග පහසුකම් ඉඩමටම ඇත
📜100% පිරිසිදු සින්නකර ඔප්පු,ප්ලෑන් (බැංකු ණය පහසුකම්)
📍ලුණුගල(මඩොල්සිම)
ඉඩමේ විස්තර 👇
📐 ප්‍රමාණය අක්කර 100යි(අවමය අක්කර 50 කොටස් පමණක් විකුණනු ලැබේ)
✅ දැනට වගාවක් නොමැත,කදු තැනිතලා සහිත මිශ්‍ර භූමී ඉඩමකි
✅ අක්කර 1 ක් සදහා රජයේ තක්සේරූ වටිනාකම රුපියල් ලක්ශ 18කි💸
✅ සාදික්කා,කරබු,ගම්මිස්,වැනිලා,තේ,කුරුදු වැනි ඕනෑම වගාවක් කිරීම සදහා සුදුසු දේශගුණයක් හා සාරවත් පසක් ඇති ඉඩමකි.
✅ ස්වභාවික විපත් වලින් තොරයි.
✅ ඉඩමට මායිම්ව සහ ඉඩම තුල කුඩා දිය ඇලි සහ කුඩා ගංගාවක් පවති.
🥶 සීතල පරිසරය හා වටේ කදු පන්තිය,මීදූම සහිත පරිසරය නිම කල නොහැකි වටිනාකමක් ඉඩමට එක් කරයි.
💰සම්පුර්ණ ඉඩමේ මිල කෝටී 5යි💸(50M💸) (පරික්ෂාවෙන් පසු මිල අඩු කල හැකිය)
☎
වැඩි දුර photos videos, google location සදහා whatsapp msg දමන්න