10" speaker.
200W Sub amp
Box size
දිග 24"
පලල 13"
උස 17"
Good condition
වෙනසක් කරලා දෙන්නම්.. මගේ කාර් එකට ටිකක් ලොකු වැඩි නිසා දෙන්නේ..හොඳටම තියෙනවා.. sound සුපිරි වෑන් එකකට,බස් එකකට මරු..
පානදුරේ තියෙන්නේ..