10 Perches Valuable Land for Sale in Bandiyamulla, Gampaha.
10 perches valuable land is for sale in Bandiyamulla, Gampaha. It is a few minutes walk to the center of Gampaha and has easy access to Kandy Road via Oruthota Road. It is a unique investment that is increasing in value day by day due to its easy access to Gampaha town, Gampaha District Secretariat, and Gampaha Government and International Schools.
ගම්පහ, බැන්ඩියමුල්ල ප්‍රදේශයේ පිහිටි පර්චස් 10ක වටිනා ඉඩමක් විකිණීමට ඇත.ගම්පහ නගර මධ්‍යයට මිනිත්තු කිහිපයක් ඇවිද යා හැකි අතර ඔරුතොට මාර්ගය හරහා නුවර පාරට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.ගම්පහ නගරයට, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සහ ගම්පහ රජයේ සහ ජාත්‍යන්තර පාසල් වලට ඉතා පහසුවෙන් ලගා විය හැකි නිසාද, වටිනාකම දිනෙන් දින ඉහල යන සුවිශේෂී ආයොජනයක් වේ.
Additional Information -
- Mainline water, Electricity, Telephone and other necessary facilities available.(නළ ජලය, විදුලිය, දුරකථන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.)
- Located close to Gampaha General Hospital and other private hospitals in Gampaha, banks and Gampaha city.(ගම්පහ මහ රෝහලට සහ ගම්පහ අනෙකුත් පෞද්ගලික රෝහල්, බැංකු සහ ගම්පහ නගරයට ආසන්නව පිහිටා ඇත.)
- Clear approved Deeds (2020) (නිරවුල් ඔප්පු)
Gampaha, Thilaka Road is one of the best places with good surroundings and excellent neighbors in the city of Gampaha and is located at close proximity to leading government & International popular schools. Very well-maintained land with surrounding by wall and there is no flood threatening. Admission entitlement for Gothami Primary, Yasodhara Balika and Sumedha Vidyalaya.
ගම්පහ, තිලක පාර යනු ගම්පහ නගරය තුල ඇති හොඳ වට පිටාවකින් හා අසල් වැසියන්ගෙන් සමන්විත ප්‍රදේශයක් වන අතර සියළුම ජනප්‍රිය පාසැල් වලට පයින් යා හැකි දුරින් පිහිටා ඇත.මෙම ඉඩම ඉතා හොඳින් නඩත්තුකොට වට තාප්පය, විදුලිය, නළ ජලය හා ළිං ජලය දෙකම ඇතුලත් වන අතර කිසිදු ගංවතුර තර්ජනයකට බලනොපාන ස්ථානය පිහිටා ඇත.ගෝතමිය, යශෝධරා බාලිකා ප්‍රාථමික පාසැල් හා සුමේධ විද්‍යාලයට ළමුන් ඇතුලත් කර ගන්නා සීමාවේ පිහිටා ඇත.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


10 Perches of Land for Sale at Mahajana Mawatha, Gampaha
10.0 perchesMEMBERGampaha, Land For SaleRs 685,000 per perch36 days
Solidly Built House for sale in Colombo Road, Bendiyamulla, Gampaha.
Bedrooms: 4, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 29,500,0003 days
7.4 Perches of Land for Sale in Wijerama Road, Gampaha.
7.4 perchesMEMBERGampaha, Land For SaleRs 1,175,000 per perch4 days
Valuable 14 Perches of Commercial Land for Sale at Thalwatta, Kandy.
14.0 perchesMEMBERGampaha, Land For SaleRs 850,000 per perch2 days
