✨මාලබේ නගරයට ඇවිදයන ලගින් සුමුදු මාවතේ පිහිටි අගනා පර්චස් 68 ඉඩම විකිණීමට.අවශ්‍ය නම් යාබද ඉඩමද සමග පර්චස් 90 දක්වා ඇත.
✨පර්චස් 10,25,50 කොටස් වශයෙන් ද ගත හැක.
✨මහජන බැංකුව,කාගිල්ස් ෆුඩ්සිටි,සසෙක්ස් ජාත්‍යන්තර පාසල,සම්පත් බැංකුව ඇතුළු නගරයේ සියළු පහසුකම් වෙත පයින් යන ලගින්.
✨සුමුදු මාවතට හා පලමුවන පටුමග යන පාරවල් දෙකටම මුහුණලා ඇති බැවින් ඉතා හොද පෙනුමකින් යුතු මුහුණතකින් යුත්ත වේ.
✨නිරවුල් ඔප්පු,විදුලිය,නල ජලය,නිස්කලංක පරිසරය
✨මාලබේ නගරයෙ ඉතා ආසන්න බැවින් ව්‍යාපාරයකට,ආයෝජනයකට මෙන්ම පදිංචියට නිවසක් තැනීමටද කදිම ස්ථානයකි.