රුක්මල්ගම ආසන්නයේම පර්චස් 10 නිවසක් සමඟ ඉඩමක් විකිනීමට ඇත. 🏡
⭕ නිදන කාමර හතරක්
⭕ නානකාමර 3 (නිවස තුළ දෙකක් සහ නිවසින් පිටත එකක්)
⭕ සම්පූර්ණයෙන්ම ටයිල් කර finishing වහලය ගසා ඇත.
⭕තෙකලා විදුලිය
⭕නළ ජලය
⭕නිස්කලංක පරිසරය
🌳🌳මහනගර සභා සීමාව තුල හරිත පරිසරයක පිහිටා ඇත.
🏡️ නිවසට අඩි 30 පුළුල් මාර්ගය
🏡️ රථවාහන ගාල් කිරිමේ පහසුකම්
මෙම ස්ථාන වලට ප්රවේශ විමට දුර :
⭕ අතුරුගිරිය අධිවේගී මාර්ගයට 2 km (2 min)
⭕ කොට්ටාව නගරයට 5 km ( 5 min)
⭕ මාකුඹුර අධිවේගී මගී පර්යන්තයට 5 km (5 min)
✅ඉතා ආසන්නයේ සුපිරි වෙළෙඳ සැල්
⭕ 170 අතුරුගිරිය - පිටකොටුව බස් මාර්ගයට 800 m
වැඩි විස්තර සදහා