"New Machine Tech Homagama (Pvt) Ltd" are Pioneer in Manufacturing & Exporting of Construction Machinery & Equipment in Sri Lanka over 37 Years with Proven Track records of Quality Products.
"නිව් මැෂින් ටෙක් හෝමාගම (පුද්ගලික) සමාගම", ශ්‍රී ලංකාවේ වසර 37 ක් පුරා නිෂ්පාදනයේ ගුණාත්මක බව තහවුරු කරමින් ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ, භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ හා අපනයනය කිරීමේ පුරෝගාමින් වෙතින්,
• 10 Cement Block Making Machine (Egg Laying Type)
සිමෙන්ති ගල් නිපදවීමේ යන්ත්‍රය (පොළොව මත නිෂ්පාදනය වන මාදිළිය)
• සියලුම අමතර කොටස් අප සතුව ඇත.
• 100% Made in Sri Lanka
100% දේශීය නිෂ්පාදනයක්.
• 01 year warranty for Machine .
යන්ත්‍රයට අවුරුද්දක වගකීමක් සහිතයි.
• 06 months warranty for Motor.
මෝටරයට මාස 6ක වගකීමක් සහිතයි.
• අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව.
• මිල: රු. 3,420,000/-
• Branches -Homagama ,Kurunegala, Matara, Hanwella, Ampara
ශාඛා - හෝමාගම, කුරුණෑගල, මාතර, හංවැල්ල, අම්පාර
• Conditions Apply
කොන්දේසි සහිතයි.