A valuable 10-perch / 22-perch bare land located in a calm and peaceful residential area, ideal for building your dream home or as a long-term investment.
✅ 1 km to the 120 Bus Route
✅ 1.5 km to Kesbewa Town
✅ 1.5 km to the 255 Bus Route
✅ 20ft/15 ft access road up to the property
✅ All surrounding roads recently developed
✅ Clear deeds available
✅ Quiet and convenient neighbourhood
Price: Rs. 1,150,000 per Perch)
Land Size: 10 Perches Total Price: Rs. 11.5 Million
Land Size: 22 Perches Total Price: Rs. 25.3 Million
🔖 Price Negotiable
This property is best suited for buyers looking for a medium-sized residential land. Not ideal for those seeking to subdivide into smaller 6-perch plots.
📞 Serious buyers only.
නිස්කලංක හා සාමකාමී නේවාසික පරිසරයක පිහිටි පර්චස් 10ක, පර්චස් 22ක හිස් ඉඩම් කොටස් විකිණීමට ඇත. නිවසක් ඉදිකිරීමට හෝ අනාගත ආයෝජනයක් සඳහා ඉතා සුදුසුයි.
✅ 120 බස් මාර්ගයට කි.මී. 1යි
✅ කැස්බෑව නගරයට කි.මී. 1.5යි
✅ 255 බස් මාර්ගයට කි.මී. 1.5යි
✅ ඉඩම දක්වා අඩි 15 ප්‍රවේශ මාර්ගය
✅ සියලු මාර්ග අලුතින් සංවර්ධනය කර ඇත
✅ පිරිසිදු බිම්සවිය ඔප්පු සහිත ගොඩ ඉඩමකි
✅ නිස්කලංක හා පහසු නේවාසික පරිසරය
මිල: පර්චසයක් රු. ලක්ෂ 11.5
ඉඩම් ප්‍රමාණය: පර්චස් 10 මුළු මිල: රු. මිලියන 11.5
ඉඩම් ප්‍රමාණය: පර්චස් 22 මුළු මිල: රු. මිලියන 25.3
🔖 මිල සාකච්ඡා කළ හැක
කුඩා ඉඩම් කැබලි සොයන අයට නොව, මධ්‍යම ප්‍රමාණයේ නේවාසික ඉඩමක් සොයන අය සඳහා වඩාත් සුදුසුයි.
📞 සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Residential Land for Sale in Kesbewa
10.0 perchesMEMBERColombo, Land For SaleRs 570,000 per perch31 days
Residential Land for Sale in Kesbewa
10.0 perchesMEMBERColombo, Land For SaleRs 615,000 per perch31 days
Residential Land for Sale in Kesbewa
10.0 perchesMEMBERColombo, Land For SaleRs 570,000 per perch18 days
Residential Land for Sale in Kesbewa
10.0 perchesMEMBERColombo, Land For SaleRs 6,150,870 total price30 days