සිංහල මාධ්‍ය දරුවන්ට
සිංහලෙන් ඇති සියලු විෂයන් සඳහා තනිවම ඉගෙන ගැනිමට අකමැති හෝ නොදන්නා දරුවන්ට විෂයන් පාඩම් කිරීමට හෝ කෙටි සටහන් සෑදීමට පසුගිය ප්‍රශ්නපත්‍ර සිදුකිරීමට හෝ විෂය සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා උදව් කරනු ලැබේ.
විශේෂයෙන් 2026 සාමාන්‍යපෙළ දරුවන්ට මඟ ඇරුණ විෂයන් ආවරණය කිරීමට උදව් කරයි.
මනෝවිද්‍යාත්මක ක්‍රම මඟින් එක් එක් දරුවන්ට ගැලපෙන ආකාරයට ඉගෙන්වීම් සිදු කරයි.
Online/ නිවසට පැමිණේ.
වසර 12ක ගුරු පළපුරුද්ද සහිත උපාධිධාරී තරුණ ගුරුවරියක් විසින් මෙහෙවයි.
ගණිතය හා විද්‍යාව විෂයන් සඳහා විශේෂ සහය.
කොළඹ සිට කළුතර දක්වා ගාලුපාර අවට නිවාස විශේෂයි.