ඉතාමත් නිස්කලංක පරිසරයක පර්චස් 12ක පිහිටි ඉඩමෙහි තනි තට්ටුවේ ගෙයක් බදු දීමට ඇත. L හැඩයට ඉදිරිපස වැරැන්ඩා එක , මැද සාලය , එක් ලොකු නිදන කාමරය , කුස්සිය , බාත් රූම් එක ඇතුලත් වේ.
මාසිකව කුලිය රු.20 000 වේ.
මාස 06ක අත්තිවාරම් බදු ගිවිසුමක් ගසනු ලැබේ.
මුලු නිවසම ටයිල් කර සිවිලිම් ගසා ඇත.