First floor
1 bedroom
1 bathroom
Kitchen & Living room
With Balcony
entrance
No car parking inside the property
(1 motorcycle can be accomodated)
50 m to 119 bus stop
2 km to Dehiwala Station
100m to keells super
දෙහිවල,නැදිමාල, හිල් වීදියෙන්
බෙදා වෙන්කල නිවසක් කුලියට දීමට ඇත
නිදන කාමර 1
නාන කාමර 1
සලය
කුස්සිය
බැල්කනියද සහිතව
වාහන නැවතීමට ඉඩ නොමැත
එක් බයිසිකලයක් සඳහා පමණක් ඉඩ ඇත
119 බස් නැවතුමට - මීටර් 50යි
දෙහිවල දුම්රියපොළට - කි.මී. 2 යි
Keells Super - මීටර් 100යි