වාරියපොල - හලාවත ප්රධාන මාර්ගයට මීටර් 600ක් දුරින් මල්වාන ප්රදේශයේ පිහිටා ඇති අක්කර 1ක අගනා ඉඩම (අවසන් නොකළ නිවසක් සමඟ) විකිණීමට ඇත.
- නිම නොකළ නිවසක් සමඟ ඉඩම
- ලිං ජල පහසුකම් ඇත
- ඉඩමේ පිටුපසින් කුඹුරු දර්ශනය 🌾
- කජු හා පොල් ගස් කිහිපයක් ඇත 🌴
- නිස්කලංක, වාසයට සුදුසු පරිසරය
- වාරියපොල - හලාවත ප්රධාන මාර්ගයට මීටර් 600යි
- වාරියපොල නගරයට කි.මී. 2.7යි
මුළු ඉඩමේ මිල රු. 65,00,000/-
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක)
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
1 acre land with an unfinished house located in Malwana area, just 600 meters from the Wariyapola - Chilaw main road is now available for sale.
- Land with partially completed house
- Well water available
- Backside bordering scenic paddy fields 🌾
- Includes several cashew and coconut trees 🌴
- Calm and peaceful residential environment
- 600 meters to Wariyapola - Chilaw main road
- Only 2.7 km to Wariyapola town
Total Price: Rs. 6.5 Million
(Price can be negotiated after inspection)
Call Babrella Properties today to make this valuable property yours.