කටුනායක දහ අටේ කණුව ප්රදේශයේ අලුතෙන්ම ඉදිකරන ලද දෙමහල් නිවාස 05 විකිණීමට ඇත.
▪︎ මෙම නිවාස දැනට නිමවෙමින් පවතින තත්ත්වය යටතේ ඔබට මිලදී ගත හැක.
▪︎ මෙම නිවාස දැනට පවතින තත්ත්වය යටතේ ලක්ෂ 210/= සිට ලක්ෂ 230/= දක්වා මිල ගණන් යටතේ ඔබට මිලදී ගත හැක.
▪︎ මෙම නිවාස සම්පූර්ණ නිම කිරීම යටතේ වුවද ඔබට මිලදී ගත හැක ඒ අනුව මිල ගණන් වෙනස් වේ.
▪︎ මෙම නිවාස පර්චස් 8 කොටස් සහ 8.7 කොටස් වශයෙන් සමන්විත වේ.
▪︎ මෙම නිවාසවල කාමර හතර සහ නානකාමර තුන වශයෙන්ද, කාමර තුන සහ නානකාමර දෙක වශයෙන්ද සමන්විත වේ.
▪︎ නිවාස අනුමැතිය, බැංකු ණය පහසුකම්,
▪︎ වැදගත් පරිසරය, මීගමු පාරට 500 m.
▪︎ පැය දෙකකට පෙර වෙලාව වෙන්කර පැමිණෙන්න.
▪︎ මේ අනගි අවස්ථාව මගහැර නොගෙන ▪︎නොපමාව පැමිණෙන්න.
▪︎ කරුණාකර සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න තැරැව්කරුවන් නැත.