දෙමහල් නිවස සමග ඉඩම
මිල සාකච්ඡා කරගත හැක..
පර්චස් 43
වන්දනීය බුදුමැදුර වෙනම පිටතින් සාදා ඇත
නිවසේ විස්තර
* කාමර 5
* කෑම කාමර 1
* බාත් රෑම් 2
* විශාල ගරාජය
* විශාල මුලුතැන්ගෙය
ඉඩම වටා ඇති තාප්පය හා කම්බි වැට
* කොස් ගස් 5
* පොල් ගස් 5
* තැබිලි ගස් 2
* අඹ ගස් 4
* කෙසෙල් ගස් 10 ක් පමණ
* පානිය ජලය සහිත ලිද
* නෑම සදහා වෙනම ඉඩම අවසානයේ ඇති ලිද
පිරිසිදු ඔප්පු හා සියලුම ලියකියවිලි ඇත.
නිවසේ සිට ප්රධාන පාරට (129 බස් මාර්ගයට) මිටර් 400 ක් පමණ.
නිවසේ සිට හෝමාගම නගරයට 3.5Km (විනාඩි 8ක් පමණ)
අදම අමතන්න
කසුන්