✅ නිදනකාමර හතරක අංග සම්පූර්ණ තනි මහල් නිවසක් විකිණීමට කහතුඩුව
✅ 120 හොරණ කොළඹ පාරට කිලෝමීටර 1.5 යි
✅ පිලියන්දල බස් මාර්ගයට මීටර් 450 යි
✅ ලිං වතුර හා ටැප් වතුර
✅ නිදනකාමර 4 ක් හා ඇතුළත නානකාමරක් සමග පිටත නානකාමරයකින් සමන්විතයි
✅ පර්චස් 10 ක් සහ වර්ග අඩි 1500 ක් පමණ ඇත
✅ ඇතුලත මුළුතැන්ගෙය හා පිටත මුළුතැන්ගෙය
✅ ඉඩකඩ සහිත ගෙවත්ත
✅ වැදගත් අසල්වාසීන්
✅ විකුණුම් මිල - ලක්ෂ 114 කි. සාකච්ඡා කර ගත හැක
✅ 04 Bedrooms With Single Storey House In Kahathuduwa Piliyandala Road
✅ 04 Bedrooms
✅ Bathrooms
✅ Kitchen With 02 Pantry
✅ Wet Kitchen
✅ Wall & Gate
✅ Fully Ceiling
✅ 10 Perch Land & 1500 sqft
✅ Well Water & Tap Water
✅ Walking Distance To Piliyandala Bus Road
✅ Very Close To Bank, Food City, Jogging path, Filling Station, Gym, Medical Center, Restaurant,
✅ Clear Documents
✅ Price Can Negotiable
වැඩි විස්තර සදහා අමතන්න
🔸𝐏𝐫𝐢𝐜𝐞 - 𝟏𝟏𝟒 𝐥𝐤𝐬 ( 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞 )
🔸𝐂𝐚𝐥𝐥 𝐅𝐨𝐫 𝐒𝐞𝐞𝐧 𝐨𝐧 𝐀𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐦𝐞𝐧𝐭 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐁𝐮𝐲𝐞𝐫𝐬 𝐎𝐧𝐥𝐲
🔸𝐍𝐨 𝐁𝐫𝐨𝐤𝐞𝐫𝐬 𝐏𝐥𝐞𝐚𝐬𝐞
🔸𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 ....
🔹 𝐏𝐑𝐈𝐌𝐄-𝐆𝐀𝐓𝐄 𝐏𝐑𝐎𝐏𝐄𝐑𝐓𝐘-- 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°