01 bedroom House-upstairs
Hendala main road.
Separate electricity and Water
For a Couple or 02 Tenents only
Close to KEELLS supermarket, Wattala Lyceum International, Hendala Junction, Nayakakanda Church, Hendala Temple.
Advance 06 months only
Fully tiled and finishing roof.
Separate entrance.
Highly residential environment and in a very convenient location.
Inspection strictly by appointment.
premises not facilitated for pets.
(before seeing the house be aware this is a one bedroom house)
*️⃣ වත්තල, හැදල පාරේ උඩුමහල තනි කාමර නිවෙස.
*️⃣ ඇඩ්වාන්ස් මාස 6යි.
*️⃣ සම්පූර්ණයෙන් ටයිල් කර ඇත.
♦️යුවළකට හෝ දෙදෙනෙකුට පමණක්.
♦ විශාල නිදන කාමරය
♦️පැන්ට්රි කබඩි සමග කුස්සිය
♦️ඇටැච් නාන කාමරය
♦️ඉදිරිපස, පසුපස සහ කාමරයේ බැල්කනි.
♦️ලයිට් සහ වතුර වෙනම මීටර
♦️වෙනවූ ගේට්ටුව සහ වටවු තාප්පය
♦️ හැදල Keells එකට විනාඩි 2න් ඇවිදින දුරින් පිහිටා ඇත.
♦️සුරතල් සතුන් ඇති කිරීමට පහසුකම් නොමැත.
(නිවස පරීක්ෂා කිරීමට පෙර කරුණාකරණ මෙය තනි කාමරයේ නිවසක් බව අවබෝධ කරගෙන පැමිනෙන්න.)