ikman සමග ආරක්ෂිතව සිටින්න

ikman හි දී අප විසින් 100%ක් අප විසින් අපගේ වේදිකාව තුළ ඔබගේ අත්දැකීම හැකිතාක් ආරක්ෂිත බවට තහවුරු කිරීම සඳහා කැප වී සිටී.

ikman හි දී වෙළඳාම් කරන විට ආරක්ෂා වීමට උපදෙස් කිහිපයක්.

පොදු ආරක්ෂක උපදෙස්

පුද්ගලිකව අයිතම සත්‍යාපනය කරන්න

ඕනෑම ගෙවීමක් කිරීමට පෙර සෑම විටම විකුණුම්කරු හමුවී අයිතමය හොඳින් පරීක්ෂා කරන්න.

රැකියාවක් සඳහා අයදුම් කරන විටදී

රැකියාව සහ සේවායෝජකයා පිළිබඳව සොයා බලන්න. ඔබගේ පෞද්ගලික තොරතුරු සේවායෝජකයා හමුවීමට පෙර ලබා දීමෙන් වළකින්න. දුරබැහැර ස්ථාන වලට සම්මුඛ පරීක්ෂණ සඳහා යෑමෙන් වැළකී සිටින්න.

භාණ්ඩය සහ ගෙවීම් මුදල එකම අව්ස්ථාවේ හුවමාරු කර ගන්න

ගැනුම්කරුවන්: භාණ්ඩය ලබා ගැනීමට පෙර මුදල් ගෙවීමෙන් වළකින්න. විකිණුම්කරුවන්: මුදල් ලබා ගැනීමට පෙර භාණ්ඩය ලබා දීමෙන් වළකින්න.

සාමාන්‍ය දැනීම භාවිතා කරන්න

සැක සහිත ලෙස මිලෙන් අඩු හෝ ඉක්මන් ගෙවීම් කිරීමේ පොරොන්දු වලින් යුත් අවථා මග හරින්න.

කිසිදු විටෙක දී මූල්‍යමය තොරතුරු ලබා දීමෙන් වළකින්න

මූල්‍යමය තොරතුරු වලට අයත් වන්නේ ඔබගේ ගිණුම් තොරතුරු, eBay/PayPal තොරතුරු වැනි තොරතුරු වේ.

Use ikman Safe Buy

Use Ikman Safe Buy for ultimate protection when you're buying electronics. Your money is kept safe until you've confirmed that you have received your item.

!

ඔබ ප්‍රවේශම් විය යුතු වංචනික ක්‍රියා

ව්‍යාජ තොරතුරු ඉල්ලීම්

ikman විසින් කිසිදු විටෙක ඔබගේ තොරතුරු ඉල්ලුම් කර ඊමේල් පණිවුඩ එවනු නොලැබේ. එබඳු ඊමේල් ලැබුනහොත් ඒවායේ ඇති ලින්ක් වෙත යොමු වීමෙන් වළකින්න. එම ඊමේල් වාර්තා කර මකා දමන්න.

Western Union හෝ MoneyGram වැනි මුදල් හුවමාරු සේවා භාවිතයට කර්ඔබ වංචනික ක්‍රියාවක වින්දිතයෙක් යැයි සිතෙන්නේ නම් එම සිදුවීම වහාම අප වෙත වාර්තා කරන්න. ඔබ එවැනි ක්‍රියාවකට හසු වී තිබේ නම් ඔබගේ ළඟම ඇති පොලිස් දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කිරීම උචිත වේ. නු ලබන ඉල්ලීම්

මෙවැනි සේවා නාඳුනන අය සමග ගනුදෙනු කිරීමට උචිත නොවේ. මේවා හරහා විවිධ වංචනික ක්‍රියා සිදු වන බැවින් මෙම සේවා භාවිතයෙන් වළකින්න.

අවවාදයයි: ikman හි බෙදා හැරීමේ විකල්ප නොමැත

ikman තවදුරටත් බෙදා හැරීමේ සේවා ලබා නොදේ. කරුණාකර ikman නමින් පෙනි සිටින කිසියම් ව්‍යාජ සේවාවන් සඳහා ගෙවීමෙන් වළකින්න.

ikman විසින් ලබා දී ඇති ආරක්ෂක උපායමාර්ග

දැන්වීමේ ඔබගේ ඊමේල් ලිපිනය සඳහන් නොවේ

මෙමගින් ඔබ වංචනික/ආයාචිත ඊමේල් වලින් ආරක්ෂා වේ.

ඔබගේ දැන්වීමේ දුරකථන අංකය සැඟවීමේ හැකියාව

ඔබ විසින් දුරකථන අංකය සඟවා තැබීමෙන් පසුව ද, මිලදී ගැනීමට උනන්දුවක් දක්වන ගැනුම්කරුවන් සමග හරහා සම්බන්ධ වීමේ හැකියාව පවතී.

අඛණ්ඩ වැඩි දියුණු කිරීම්

අප විසින් සෑම විටම අපගේ තාක්ෂණය වැඩි දියුණු කරමින් සැකසහිත සහ නුසුදුසු ක්‍රියා වැළක්වීමට කටයුතු කරයි.

නැවත නැවතත් වරදකාරී ක්‍රියා සිදු කරන්නන් අවහිර කරන්න

අප විසින් සැකසහිත හෝ නීතිවිරෝධී ක්‍රියා පිළිබඳ වාර්තා ලුහුබැඳ එවැනි ක්‍රියා සිදු කරන්නන්ට නැවත වෙබ් අඩවියට ඇතුල් වීම අවහිර කරනු ලබයි.

ආරක්ෂාව පිළිබඳ ගැටළු වාර්තා කිරීම

ඔබ වංචනික ක්‍රියාවක වින්දිතයෙක් ද?

ඔබ වංචනික ක්‍රියාවක වින්දිතයෙක් යැයි සිතෙන්නේ නම් එම සිදුවීම වහාම අප වෙත වාර්තා කරන්න. ඔබ එවැනි ක්‍රියාවකට හසු වී තිබේ නම් ඔබගේ ළඟම ඇති පොලිස් දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කිරීම උචිත වේ.

තොරතුරු හුවමාරු කර ගැනීම

ikman විසින් ඔබගේ තොරතුරු වල රහසිගත භාවය ආරක්ෂා කිරීමට ඇප කැප වී සිටින අතර අප විසින් එම තොරතුරු කිසි විටෙක ප්‍රසිද්ධියට පත් නොකරයඉ. එවැනි නීතිවිරෝධී හෝ වංචනික ක්‍රියාවක් දැනගත් විගස අප විසින් නීත්‍යානුකූල ලෙස ඒවාට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගනු ලැබේ.

උදව් අවශ්‍යද?

සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා

සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා

අපව අමතන්න
011 2 350 350
විද්‍යුත් තැපෑල
support@ikman.lk