පළකර ඇත්තේ
Owner
සිට සාමාජිකයෙක් දෙසැම්බර් 2023
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
* Company - Colombo Logistics Terminals (Pvt) Ltd
* Position - Warehouse Forklift Operator
* Recruitment: Urgent
* We have 3 Opportunities under the above-mentioned Position & seeking suitable Candidates for immediate recruitment.
අපගේ සමාගම තුළ Fork Lift පුරප්පාඩු 3 ක් ඇති අතර සුදුසු අගප්ක්ෂකයින් බඳවා ගනු ඇත
Job Description
==============
* Should work under 24 Hours Shift basis X 15 days per Month
මසකට පැය 24 Shift පදනම X දින 15 වැඩ කළ යුතුය
* Obtain Valid License to operate Warehouse Forklifts
ගබඩා Forklifts ක්‍රියාත්මක කිරීමට වලංගු බලපත්‍රයක් තිබිය යුතුය
* Should have a considerable speed in Forklift operation
Forklift ගමගෙයුගේදී සැලකිය යුතු වේගයක් තිබිය යුතුය
Benefits
=======
* Remuneration package will be offered according to the skill & Working Experience
* කුසලතා සහ සේවා පළපුරුද්ද අනුව චෙතන පැගක්ජය පිරිනමනු ලැ බේ
* Company accommodation Facility
* සමාගගේ නවාතැන් පහසුකම්
* Recruitment under permanent basis
* ස්ථිර පදනම යටගත් බඳවා ගැනීම
* In Door / Out Door Family Medical Scheme
* පවුල් වෛද්‍ය පහසුකම්
* Annual Bonus according to the Service
* සේවාව අනුව වාර්ෂික බෝනස්
* Meal Allowance
* ආහාර දීමනාව
* Double Overtime in Holidays
*නිවාඩු දිනවල ද්විත්ව අතිකාල