හික්කඩුව තිරාණගම වෙරළ ආසන්නයේ පිහිටි පර්චස් 38ක ඉඩමේ අලුතින් සාදන ලද නිවස විකිණීමට ඇත
පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතය
කාමර 02, බාත් රූම් 1, කෑම කාමරය , සාලය, මුළුතැන් ගෙය ඇත
ඉඩම වටා තාප්පය ගසා ගේට්ටු දමා ඇත
ගාල්ල කොළඹ ප්රධාන පාරට 1km
නිවස සම්පූර්ණ ටයිල් කර ඇත
ජලය සහ විදුලිය පහසුකම් ඇත
නිස්සලංක පරිසරයක පිහිටා ඇත
ගෙදර සියළුම බඩුත් සමග විකිණීමට ඇත
තිරාණගම වෙරළට 1km
විදේශගත වන බැවින් ඉක්මණින් විකිණීමට ඇත
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
Newly built house for sale on 38 perches plot near Hikkaduwa Thiranagama beach
With clean freehold deeds
02 rooms, 1 bathroom, dining room, living room, kitchen
The land is fenced and gated
1km to Galle Colombo main road
The house is fully tiled
Water and electricity are available
Located in a quiet environment
Home is for sale with all furnishings
1km to Thiranagama beach
Will sell soon as it is moving abroad
Prices are negotiable.