🛑 Vacancies for Student Coordinator - Female
-----------------------------------------------------------------
👉 Employer - Munro International Education
👉 Role - Student Coordinator
👉 Job Type - Full Time
👉 Required Education Level - Advance Level
👉 Required Work Experience - 1 Year
💥 ඔබ සොයන්නේ ස්ථීර රැකියාවක් ද?
💥 මන්රෝ ඉන්ටර්නැෂනල් ආයතනයේ Student Coordinator තනතුර සඳහා ඉතා ඉක්මණින් සේවිකාවන් පුහුණුකර බඳවා ගැනේ.
💥 A/L සමත්වීම
💥 වයස 20 -28 ත් අතර වීම.
💥 Customer Service, Call Center, Sales and Marketing අංශවල පළපුරුද්ද අමතර සුදුසුකමකි.
💥 Social Media, Internet & Email භාවිතය අවශ්‍යයි.
💥 වැටුප් - 40,000/= + කොමිස්
💥 දිගුකාලීනව රැකියාවක් අවශ්‍යය අය අප හා එක්වන්න
💥 මිත්‍රශීලී පෞර්ෂයකින් හෙබි ස්වාධීන, විවෘත මනසකින් වැඩ කිරීමේ හැකියාව ඇති අය පමණක් අයදුම් කරන්න.
🏘️160/1, Horana Rd, Kottawa
📲සම්මුඛ පරීක්ෂණ සඳහා දිනයක් වෙන්කර ගැනීමට අමතන්න.
(070-255-9485) (CV එක Whatsapp කරන්න)