2004 Manufacture / 2008 Registration
Full AC
ABS break system
power steering
power window
ඉදිරි පස අලුත්ම ටයර් මාස 2 කට පෙර දමා ඇත
පසුපස අලුත්ම ටයර් මාස 5 කට පෙර දමා ඇත
තෙවන හිමිකරු
ලෙදර් සීට් කවර
ඉතාම හොඳින් නඩත්තු කර ඇත.
ඉතාම හොඳ තත්වයේ පවතින වාහනයකි
Spare wheel available