තේක්ක පුටු සෙට් එක සමග කොෆි ටේබල් එක.
උසස්ම ප්රමිතිය. දිවයිනේ අඩුම මිල.
අතර මැදියන් නොමැත සාදන තැනින්ම.
අවශ්ශනම් අළුබෝමුල්ල රටියලාගොඩ සෑදෙන තැනටම ඇවිත් බැලීමේ හැකියාව ඇත.
වසර 10ක වගකීමක් සමග නිවසටම ගෙන්වා ගත හැක ඔන්ලයින් ඇනවුම් කරන්න.
කළුතර හා කොළඹ දිස්ත්රික්ක දෙක ඇතුලත ප්රවහනය නොමිලේ. පිට පලාත් සදහා සුළු අය කිරිම්.
භාණ්ඩ නිවසටම ලැබුනු පසුව මුදල් ගෙවිමෙ හැකියාව ඇත.
අත්පිට මුදලට පමනි ගෙවන්න දෙන්නෙ නෑ.
වට්සැප් මගින් ඔබගේ ඇනවුම වෙන් කරවා ගන්න.
ඔබගේ නිවසට අවශ්ශ සියලූම තේක්ක ගෘහ භාණ්ඩ අප ආයතනයෙන් සාදා ගැනීමට හැකියාව ඇත.