Student Coordinator - Polonnaruwa (Female)
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ගෞරවනීය වෘත්තියක් අප හා ආරම්භ කිරීමට ඔබටත් අවස්ථාවක්.
විෂන්ටෙක් ඉන්ටර්නැෂනල් පරිඝණක පුහුණු මධ්‍යස්ථානයෙහි පොළොන්නරුව ශාඛාව සඳහා ශිෂ්‍ය සම්බන්ධිකාරවරියන් සඳහා පුරප්පාඩු පවතී.
පහත සුදුසුකම් ඔබ සතුවේ නම් අපට ඔබේ ජීවදත්ත පත්‍රිකාවක්(cv) අදම යොමු කරන්න.
* අ.පො.ස. උ.පෙළ සමත් වීම (A/L)
* ඕනෑම ක්ෂේත්රයක පළපුරුද්ද විශේෂ සුදුසුකමකි. පුහුණු අයදුම්කරුවන් සදහා ආකර්ෂණීය වැටුප්, නුපුහුණු අයදුම්කරුවන් පුහුණුවකින් පසුව සේවයට අනියුක්ත කරනු ලැබෙයි.
* තොරතුරු තාක්ෂණය පිළිබදව සහතිකපත්‍ර පාඨමාලාවක් හදාරා තිබීම
(IT Certificate)
* මනා කථන හැකියාව සහ ප්‍රියමනාප පෞරුෂත්වයකින් හෙබි වීම
* මූලික වැටුප් - Rs.23,000 - Rs.25,000
අදම අයදුම්කරන්න.
Email - visiontecjobs@gmail.com
Whatsapp - 0761407857