🔻Samsung Galaxy A73 5G · Display 6.70-inch (1080x2400) ·📸 Rear Camera 108MP Front Camera 32MP 12 MP Ultra-Wide Angle Camera; 5 MP Macro Camera; 5 MP Depth Camera · RAM 8GB · Storage 128GB, Snapdragon 778G 5G chipset, 5000 mAh battery
⭐️ Few month used in abroad
⭐️ 𝐍𝐨𝐭 𝐮𝐬𝐞𝐝 𝐢𝐧 𝐬𝐫𝐢 𝐥𝐚𝐧𝐤𝐚
⭐️ Genuine international version
⭐️ Best battry health
⭐️ All Sensors are working 100%
⭐️ Best Condition
⭐️ 𝐎𝐫𝐢𝐠𝐢𝐧𝐚𝐥 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐃𝐢𝐬𝐩𝐥𝐚𝐲,𝐓𝐨𝐮𝐜𝐡 & 𝐇𝐨𝐮𝐬𝐢𝐧𝐠
🎖14 Days Phone to Phone Warranty
🎖 1 𝐘𝐞𝐚𝐫 𝐒𝐨𝐟𝐭𝐰𝐚𝐫𝐞 𝐖𝐚𝐫𝐫𝐚𝐧𝐭𝐲.
‼️Note - අපි අලෙවි කරනු ලබන්නේ 100% ක් ම අප විසින් පරික්ෂා කරනු ලබන ගුණාත්මක තත්වයේ අනර්ඝ දුරකථන පමණි.
💢 💢හොඳම දේවල් මිල අඩුවට හොයන්න එපා. 1000/- , 2000/- ලාභය බලලා මුළු මුදලම නාස්ති කර ගන්න එපා. අපේ ලග තියන Phone ඇවිල්ලා බලන්න. මිලදී ගැනීමට කලින් පරික්ෂා කරන්න. තත්වයෙන් උසස් දුරකථන වගකීමක් සහිත ආයතනකින්ම මිලදී ගෙන ඔබගේ කාලයත්, වටිනා මුදලුත් ඉතිරි කර ගන්න ✅
🔥වසර 04කට වැඩි කාලයක් කෑගල්ල නගරයේ ජංගම දුරකථන අලවියේ විශ්වාසනීය නාමය Mobile Word
👉👉සෑම විටම Used Phones තෝරා ගැනීමට පෙර, ආයතනය, පලපුරුද්ද, පාරිභෝගික අදහස් ,වගකීම හා අලෙවියෙන් පසු සේවාවන් පිළිබඳව අවධානය යොමු කරන්න.
කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා කාර්යාලීය වේලාවන් තුළ අමතන්න.
🕘 සතියේ සෑම දිනකම උදැසන 09.00 සිට රාත්රී 7.00 දක්වා විවෘතයි
👉👉👉Cash/Credit/Debit/Bank Transfer
Island wide Delivery available 24 hours ( bank deposit)
✨️Most Popular Smartphone Retailer In kegalle 😻🍃
Address : Mobile Word
No-10 Uc Building Main Street Kegalle