Sales Supervisor for Furniture Showroom
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
👉ගෘහ භාණ්ඩ අලෙවි ප්රදර්ශනාගාරයකට භාණ්ඩ නිකුත් කිරීමේ තනතුර සඳහා (පිරිමි) ඇබෑර්තු ඇත.
👉 සුදුසුකම්-අ/පො/ස උසස් පෙළ
👉 අවුරුදු 40ට අඩු
සම්පත් එන්ටර්ප්රයිසස්
1/3, හයිලෙවල් පාර,
ගොඩගම,
හෝමාගම.