භාණ්ඩ බෙදාහැරීමේ ආයතනයක් සඳහා රියදුරුවරුන් අවශ්‍යයි. (Lorry) / සැහැල්ලු වාහන (කුඩා ලොරි රථ)
# සුදුසුකම්:
වයස අවුරුදු 25-60
මීගමුව, කටුනායක මිනුවන්ගොඩ අවටින් වීම්
# කාර්යයන් :
වාහනය නිසියාකාරව නඩත්තු කිරීම.
භාණ්ඩ පැටවීම සහ බෑම වීම.
ලිවීමේ හා කියවීමේ හැකියාව
මුදල් භාරව කටයුතු කිරීම.
# ප්රතිලාභ:
සැහැල්ලු වාහන වැටුප: Rs 45,000 සිට
ආයතනයේ නිෂ්පාදන සහන මිලට ලබාගත හැකිවීම
ඉරිදා හා පොහොය දිනයන්හි නිවාඩු ලැබේ