මුද්‍රණ ක්ෂේත්රයේ ඇබැර්තු
කැළණිය පිහිටි ප්රමුඛ පෙළේ මුද්‍රණ සමාගමක පහත සදහන් තනතුරු සඳහා සුදුසුකම් සපිරි, පළපුරුදූ පුද්ගලයින් වහාම බඳවා ගැනේ.
• මුද්‍රණ යන්ත්‍ර සහායකවරු (Printing Machine Assistants)
• 4 කලර් යන්ත්‍ර ක්‍රියාකරුවන් (4 Colour Printing Machine Operators)
• පොත් බදින්නන් (Book Binders)
• මුද්‍රණ යන්ත්‍ර සුපරීක්ෂකවරුන් (Production Supervisors)
තෝරාගන්නා අයදුම්කරුවන්ට ආකර්ෂණීය වැටුප් සමඟ අනෙකුත් පහසුකම් හිමිවේ.
ඔබගේ සම්පුර්ණ කරන ලද ජීව දත්ත පත්‍රිකාවක් අපගේ පහත සදහන් ලිපිනයට හෝ පහත සදහන් විද්‍යුත් තැපෑලට යොමු කරන්න.
නැතිනම් පහත සදහන් දුරකථන අංකයට ඇමතුමක් ලාබාදී ඔබගේ විස්තර අපහට ලබා දෙන්න.
ලිපිනය : මානව සම්පත් කළමනාකරතුමිය , නො. 491, සුමති මැදුර, ගාලු පාර, කොළඹ 3
විද්‍යුත් තැපෑල : careers@sumathi.com
දුරකථන අංකය : 011 2 352 352