අද වැටුප අදම අතට
(දිනකට 1,500/- සිට 3,400/- දක්වා)
කඩුවෙල 'ගැමුණුපුර' පිහිටි අපගේ පොලිතින් බැග් / ටුත් බ්රෂ් සහ ප්ලාස්ටික් නිෂ්පාදන ආයතනය සදහා සේවක / සේවිකාවන් කඩිනමින් බදවා ගැනේ
ලේබල් / ඇසුරුම් අංශයන්ට
-වයස 17 - 50
-ගැහැණු / පිරිමි
-සේවා කාලය ( පැය 12 / 24 )
-දිනකට වැටුප 1,500/- සිට 3,400/- දක්වා
-මාසිකව 60,000/- දක්වා වැටුප්
-දිනපතා වැටුප් ගෙවීම්
-අහාර නොමිලේ
-නවාතැන් පහසුකම් සපයාදේ
-විවාහකයන් සහ යහළුවන් බදවා ගැනේ
-දුර පළාත් සිට පැමිණෙන්නන් හට එදිනම නවාතැන් පහසුකම්
-අවට ප්රදේශයන් සදහා ප්රවාහන පහසුකම්
විස්තර සදහා අමතන්න අදම - 0775997558