දැන් හොරු කඩන්න කලින්ම නවතන්න හොදම Gadget එක - PGST 105 Security Alarm System එක
ඔබේ නිවසට , Office එකට වගේම Shop එකට යම් කිසි කෙනෙකු ,
🤜 යම් කෙනෙකු යම් ඇතුලු වීමේ දි
🤜 වසන ලද දොර සහ ජනේල් ඇරිමේ දි
🤜 යම් පරාසයකට ඇතුලු විමේ දි
🥰 හොරුත් බය වෙන විදිහට විශාල Alarm ශබ්දයක් එක්ක ඔබේ දුරකතනය සමග තවත් දුරකතන අංක 5 කට Call එකක් යනව වගේම Message Notification එකක් ලබා දෙනවා