අපගේ මාතර මෝටර් රථ අමතර කොටස් ශාඛාව සඳහා නුපුහුණු විකුණුම් නිලධාරීන් (Trainee Sales Officers) වහාම බඳවාගැනේ.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : නුපුහුණු විකුණුම් නිලධාරීන් (මෝටර් රථ අමතර කොටස් - මාතර)
------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 30ට අඩු
【~】✪ මාතර හා අවට අයවලුන් විශේෂයි.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ ආකර්ශණීය වැටුප් සමඟ අනෙකුත් දීමනා සහිතයි.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඔබගේ අයදුම්පත් - ඉන්ද්‍රා ට්‍රේඩර්ස් (පුද්) සමාගම ,නො 175,කටුගස්තොට පාර ,මහනුවර. ලිපිනයට හෝ vacancy@indratraders.lk ඊමේල් ලිපිනයට යොමුකරන්න.
විමසීම්: 081-2234346 / 0777-222150