මරදන්කඩවල නගරයෙන් ,රෝහල, ජාතික පාසල් , අතේ දුරින්,වැවකට මායිම්ව පිහිටි නිස්කලංක ඉඩම, එක පසක් A9 නුවර පාරට හා අනෙක් පස එප්පාවල දක්වා දිවෙන පාරට මායිම්ව වැව දෙසට පිහිටා ඇත, එකවර ගෙවිමේදි විශේෂ වට්ටම් , පහසු ගෙවිමේදි ක්රම කීපයක් යටතේ ණය පහාසුකම් ලබා ගැනිමට ඇති හැකියාව,මේ සුවිශේෂී අවස්තාව මග නොහැරගන්න ප්රයිම් ලැන්ඩ් අද්විතියිය විශ්වාසය සමග ඔබේ බිම අදම වෙන්කර ගන්න ..ස්තුතියි RT