![Marketing Executive](https://i.ikman-st.com/u/marketing-executive-gampaha-844/f7c0000b-7262-4fb9-af77-b08e4905823d/72/54/cropped.jpg)
මෝටර් රථ හා අනෙකුත් සියලුම සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන අප ආයතනය ආසියාවේ ප්‍රමුඛතම නවෝත්පාදන බිහිකල රක්ෂණ සමාගම ලෙසත්
LMD ආයතනය විසින් ඔවුන්ගේ වයාපාර ශේණිගත කිරීම් අනුව අඛණ්ඩව ශ්‍රී ලංකාවේ ක්‍රියාශීලි ම මූල්‍ය සේවා සමාගම් අතර ප්‍රමුඛතම රක්ෂණ සේවා සමාගම ලෙස සහ අඛණ්ඩව ජනප්‍රිය රක්ෂණ සේවා සන්නාමය ලෙසත් ඇගයුම් ලද රක්ෂණ සමාගම
අප සමාගමේ නිට්ටඹුව ශාඛාව සඳහා,
•අලෙවි විධායක
•සහකාර අලෙවි කළමනාකරුවන් (ගණුදෙනුකාර සේවා/අලෙවි)
විවිධ ප්‍රදේශ වලින් පලපුරුදූ ඇති සහා නවකයන් බඳවා ගැනීම සඳහා වහාම අයදුම්පත් කැඳවනු ලැබේ.
ඔබ සතුව පහත සුදුසුකම් ඇත්නම් වහාම අමතන්න
- වයස අවුරුදු 18 -50 ත් අතර(ගැහැනු /පිරිමි)
- අපොස සාපෙල සමත්
අලෙවිකරණය /ගණුදෙනුකාර සේවා/සත්කාර සේවා අංශයෙහි පළපුරුදු අමතර සුදුසුකම් වෙයි
- මූල්‍ය සමාගම් වල හෝ රක්ෂණ අංශවල සේවා පළපුරුදු අයදුම් කරුවන් හට විශේෂ අවධානය
- අලෙවිකරණය පිළිබඳ අධ්‍යාපනික සහතිකපත් අමතර සුදුසුකමකි
තේරී පත්වන නිලධාරීන් වෙනුවෙන් ලැබෙන වරප්‍රසාද/ හිමිකම්
*දැනට ක්ෂේත්රයේ පවතින වැටුප් පැකේජ අභිබවා වැටුප් පැකේජයක්
*සමාගම් මගින් නඩත්තු කරන මෝටර් රථ යතුරුපැදි හා ඉන්ධන දීමනා
*සංචාර සඳහා දෙනු ලබන දීමනා
*නීත්‍යානුකූලව හිමි විය යුතු අනිවාර්ය දීමනා
*ග්රැටිවිටි (Gratuity)(වසර පා ඉක්මවූ පසු ලැබෙන දීමනාවකි)
*ETF/EPF දීමනා
*වාර්ෂික නිවාඩු/අසනීප නිවාඩු /කෙටි නිවාඩු ගෙවීම් සහිතව මූල්‍ය ප්රතිලාභ
*ණය පහසුකම්(නිවාස ඉදිකිරීම්/ නිවාස ඉඩම් මිලදී ගැනීම සඳහා)
*විවාහ වීමේදී දෙනු ලබන දීමනා(එක් මසක වැටුප)
*හදිසි හා සුළු ණය පහසුකම් ලබාගැනීමේ අවස්ථාව
*උත්සව අත්තිකාරම් දීමනා
*සෞඛ්‍ය වියදම් සඳහා දීමනා( Medical Expenses )
*අක්ෂි දුර්වලතා ඇති වූ විට උපැස් යුවළ සඳහා වියදම්
*වාර්ෂික ප්‍රසාද දීමනා (Bonus)
*සමාගමේ ලාභයෙන් මත ලබා දෙන ප්‍රසාද දීමනා
*අවමංගල කටයුතු වලදී ලබා දෙන දීමනා
*අභිවෘද්ධිතා දිමනා( pension scheme)
*අධ්‍යාපන කටයුතුවලදී යන වියදම් නැවත ප්‍රතිපූර්ණ කිරීමේ අවස්ථාව
*සමාගමේ නිර්ණායක අභිබවූ සැමට උසස්වීම් හා ඇගයීම මූල්‍ය නොවන ප්රතිලාභ
*සුව සම්පත රක්ෂණාවරණයක් (මුළු පවුල සඳහාමවු)
*හදිසි අනතුරු වෙනුවෙන් රක්ෂණාවරණයක් (රැ.750,000 ක් වටිනා)
*වාර්ෂික විදේශ සංචාර (තෝරාගත් රටක් සඳහා)
*වාර්ෂික ක්‍රීඩා උත්සව හා විනෝදකාමී අවස්ථා
මිත්‍රශීලී හා නිදහස් වෘත්තිය පරිසරයක නව තාක්ෂණය අත්දැකීම් සමග ජීවිතය විඳිමින් වූ වෘත්තියේ නියැලීමට එන්න අප හා එක්වන්න.
වැඩි විස්තර සඳහා ඉහත සුදුසුකම් සහිත අයදුම්කරුවන් වහාම මෙහි ඇති දුරකථන අංකය අමතා යාවත්කාලීන කරන ලද අයදුම්පත මෙහි ඇති විද්‍යුත් ලිපිනයට අදම යොමු කරන්න.
කළමනාකරු: 0776195979,0718900400
amalsilva2013@gmail.com
![1ab8dcf3-ee37-4dab-8f75-fcc9d4013834](https://i.ikman-st.com/u/marketing-executive-gampaha-844/1ab8dcf3-ee37-4dab-8f75-fcc9d4013834/653/1000/fitted.jpg)
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Marketing Executive
MANCHESTER INTERNATIONALසාමාජිකයාගම්පහ, අලෙවි නියෝජිතදින 24Marketing Executive
Ranowell Hotel & Banquetsරු 48,000 - 50,000ගම්පහ, අලෙවි නියෝජිතදින 19Marketing Executive
Ceylinco Vipරු 32,500 - 100,000ගම්පහ, අලෙවි නියෝජිතදින 59Marketing Executive
Marketing Executiveරු 35,000 - 100,000ගම්පහ, අලෙවි නියෝජිතදින 49