තලවතුගොඩ පිහිටි ප්රධාන ආයතනයක් සඳහා
වීදුරු ප්රවාහන ලොරි රථයක් පැදවිය හැකි රියදුරු මහතෙකු වහා බඳවා ගැනේ.
ආකර්ෂණිය වැටුප් සහ දීමනා
සුදුසු කම්,
1. වයස අවුරුදු 22 වැඩි.
2. බරවාහන රියදුරු බලපත්රයක් සහිත ( අවුරුදු 2 වඩා පරණ විය යුතුය.)
3. තලවතුගොඩ නගරය අවට පදිංචි වඩාත් සුදුසු වේ.