කඩුවෙල ,කොළඹ ලොලෙවල් බස් පාරට මුහුනලා බිම් කොටස් .
කඩුවෙල නගරයට විනාඩි පහේ දුරින් .
කඩුවෙල හයිවේ පිවිසුමට ආසන්නව .
නෙවිල් ප්‍රනාන්දු රෝහලට විනාඩි පහේ දුරින් .
කොළඹට ඉක්මනින් ලගාව්මට හැකිය .
නේවාසික හෝ ව්‍යාපාරයකට සුදුසු .
පාරට මුහුනලා බිම් කොටස් පර්චස් 15 යි.
සියලු පහසුකම් සමග .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමෙ ක්‍රම සහිතයි .