මනා පෙනුමකින් යුතුව , නවීන තාක්ෂණය යොදා ගනිමින් , උසස් තත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කරමින් , නිර්මාණාත්මක අදහස් උපයෝගී කර ගනිමින් , ඔබගේ ගෙවත්තේ , ව්‍යාපාරික ස්ථානයේ සියලුම උද්‍යාන අලංකරණ කටයුතු සඳහා අදම අමතන්න..
🌱 ගෙවතු අලංකරණය සහ නඩත්තු කිරීම..
🌱 තණ පිඩලි ඇතිරීම, සැපයීම සහ ප්‍රවාහනය
• ඕස්ට්‍රේලියන් ( Australian Grass ) , මැලේසියන් ( Malaysian Grass )
🌱 Interlock Paving ( විවිධ වර්ගයේ බිම් ඇතුරුම් ගල් සැපයීම , ප්‍රවාහනය සහ ඉන්ටර්ලොක් ගල් ඇල්ලීම )
🌱 තිරිවානා , සුදු පෙබල්ස් , සිල්පරන් කොට , බොරළු , ෆර්කෝලා අඩියේ කැට අදිය යොදා ගෙවතු අලංකරණය කිරීම
🌱 රූඩ් බෝල් ගස් , පළතුරු ගස් , මල් පැළ වර්ග සහ ෆාම්ස් වර්ග සිටුවීම
ආදි සියලුම ගෙවතු අලංකරණ කටයුතු විශ්වාසවන්තව , දැකුම්කළු නිමාවකින් යුතුව නිමවා ගැනීම සඳහා විමසන්න.
☘️🦋 We make your garden modern & natural. We will work to match your requirements. Best works for reasonable prices with best materials.💐🐞
(Prices vary according to the square feets of the floor.)