පිළියන්දලින් ඔබ සෙවූ අලුත්ම ඉඩම,
පිළියන්දල කොටගෙදර ගංගාරාම විහාර මාවතේ prime lands අලුත්ම ඉඩම් ව්‍යාපෘතිය PRIME PLUSS මේ දිනවල සීග්‍රයෙන් අලෙවි වෙමින් පවතී.
ශක්තිමත් කබොක් පසක් සහිත තැනිතලා බිම් කොටස් රාශියක් විකිණීමට තිබේ.
මඩපාත බස් පාර, කොටගෙදර හන්දියට මීටර් 800යි.
දම්පේ බස් පාරට මීටර 500යි.
පිරිසිදු ඔප්පු සහිතයි.
ප්‍රාදේශීය සභා අනුමත ප්ලෑන් සහිතයි.
කාපට් යෙදූ පුළුල් මාර්ග වැසි ජල කානු පද්ධති හා නළ ජලය සහ විදුලිය පහසුකම් සහිතයි.
ඉඩමක් මිලදී ගැනීමේදී එකවර මුදල් ගෙවන්නේ නම් විශේෂ මිල අඩු කිරීම් සහිතයි.
මුළු වටිනාකමින් 40% ගෙවා ඉතිරිය සඳහා බැංකු ණය පහසුකම් ලබා දිය හැක.
වසර පහක් දක්වා ප්‍රයිම් පහසු ණයක් හෝ පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයක් ලබාදිය හැක.
ඔබට පහසු නිදහස් වෙලාවක ඉඩම පරීක්ෂා කළ හැක.
වැඩි විස්තර සඳහා ඇමතුමක් දෙන්න