🌾ඉතාම අඩු මිලට විකිණීමට ඇත.
🌾සුන්දර පරිසර පද්ධතියක පහස විදින්න.
🌾මනස්කාන්ත සරුසාර කෙත්යායකට මායිම්ව
🌾රත්නපුර පාරට 3km යි
🌾බස් පාරට 800mයි.
🌾සංවර්ධනය කරමින් පවතින නිසා ලැබෙන මේ අනගි අවස්ථාව මග හැර නොගන්න
🌾අවුරුදු විශේෂ වට්ටම් ලබාගන්න දැන්ම අමතන්න.